ඉතාලි ඉදන් ලංකාවට එවපු බඩු පෙට්ටි මාස 5ක් තිස්සේ අතරමඟලු ?

0
117

( 9.45 am ) ඉතාලියේ ඉන්න අය ලංකාවට බඩු පෙට්⁣ටියක් දාන්නේ තමන්ගේ ආදරණීයන්ට අත්‍යවශ්‍ය දේවල් ටිකක් එවන්න ඕන හින්ද.

සුපර්මාකර්ට් වලට ගියාම දාල තියෙන ප්‍රෙමෝෂන් වලිනුත් මේ අය බඩු ගන්නව.ගොඩක් වෙලාවට ප්‍රෙමෝෂන්වල තියෙන්නේ සාමන්‍යයෙන් මාස කිපයකින් කල් ඉකුත් වෙන අයිටම්.

නමුත් මාස 5හ 6බඩු පෙට්ටියක් මුදේ පැද්දි පැද්දි තියෙයි කියල කව්ද හිතන්නේ.ඒ හින්ද කල් ඉකුත් වෙන්න මාස 4ක් වගේ තියෙද්දි වුනත් අපේ අය ඒව අරන් බඩු පෙට්ටි දාන්නේ ඇත්තටම ඒවල තියෙන මිළ ගණන් වල අඩුකම හින්දමයි.

දැන් ඉතින් බඩු පෙට්ටියක් මුහුදෙම මාස 5ක් තියෙනව කියන්නේ ඉතින් බඩුම තමයි.ඉතින් දැන් කව්ද මේවට වගකියන්නේ .අයියෝ සල්ලි.

නිවාඩුවට ලංකාවට එන අය එන්න කලින් බඩු පෙට්ටි කාගෝ දානව.එයාල ලංකාවේ ඉන්න දවස්වල ඒව හම්බවෙයි කියල හිතාගෙන පැලැන් ගහගෙන තමයි එහෙම කරන්නේ.

ඉතින් දැන් මොනව කරන්නද.මාස දෙකෙන් ලංකාවට ගොඩබහියි කියල හිතපු බඩු පෙට්ටි මාස 6 පැන්නම ඇතුලෙ තියෙන බිස්කට් පුඩින් වෙලා ඇති.

වයසක අම්මල තාත්තා බලන් ඉන්නේ අර ඉතාලියේ තියෙන පාන් පෙත්තක සයිස් හුලං බිස්කොත්තු කන්න මිපැණිත් එක්ක .පව් එයාල.

දැන් නම් මේ බඩු එවන්න තියෙන සේවාවන් අජ පල් , අනුරයියවත් මේ ගැන කල්පනා කරල යමක් ⁣කලොත් පින් ඇ…

කුමාර ප්‍රනාන්දු

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here