කොරෝනා වෛරස් තත්වය හේතුවෙන් ලොව පුරා පැනනැග ඇති අර්බුදය හමුවේ විදේස් වරායන් බොහොමයක දොරටු මේ වන විට විශේෂයෙන්ම ඉතාලි නැව් සදහා වැසි යමින් තිබේ.
මේ තත්වය නිසා නැව් හිමියෝ දැවැන්ත අර්බුදයකට මුහුණ දි ඇතැයි ඉතාලිය රජයද දැනුවත් කර ඇතැයි වාර්ථාවේ .