ඉතාලි පවුලකින් කෝටි ගානක මුදලක් ගසා කෑ මායම්කාරියගේ සැමියා පොලිස්කාරයෙක්ලු ?

0
64
ඉරේෂාගේ ස්වාමිපුරුෂයා
ඉරේෂාගේ ස්වාමිපුරුෂයා

මීගමුව සෙල්ලකන්ද ප්‍රදේශයේ කතක් රවටා බියගන්වා පවුලේ දරුවන් ලෙඩකරන භුතආත්මයක් එම නිවසේ ඇති බව කියමින් හදි හුනියම් වලට වරින් වර ලක්ෂ ගණනින් මුදල් ගරාගෙන ඉන් නොනැවති පෙර කි නිවසේ බඩුබාහිරාදිය පවා වංචනික සොරාගෙන තිබුන ඉරේෂා නම් කාන්තාවගේ ස්වාමිපුරුෂයා රාගම ප්‍රදේශයේ සේවය කරන පොලිස් නිලධාරියෙකු යැයි වාර්තා වේ.
වසර 2කක් තිස්සේ ඉතාමත් සුක්ෂම ලෙසින් මේ මායම්ක්‍රියාවල යෙදිමෙන් සිය බිරිද රු කෝටි ගණනක් යටමටි ගහද්දි එය නොතේරෙන පොලිස් නිළධාරියෙකු නිවසක සිටිය හැකිදැයි සැමගේ විමතියට බදුන්ව තිබේ.