ඉන්ජෙක්ටර් පොම්පෙ ලෙඩ දෙනව නම් අහන්න තුඩැල්ලේ වසන්තගෙන් ….

0
396

1පාසැලේ අධ්‍යාපනයේ පොතට වඩා කාර්මික පැත්තට හිත ගිය වසන්තගේ අධ්‍යාපන කටයුතු අවසානෙදි නවතින්නේ ගංගාරාමය ජිනරතන කාර්මික විද්‍යාලයේ .
කාර්මික දැනුමේ මුල් අකුරු ඉන් කියැවු වසන්ත ඒ ගැන ප්‍රයෝගික පුහුණුවක් ලබන්න එකතුවෙන්නෙත් කොළඹ නම ගිය තැනකට.ඒ කියන්නේ සන්ධ්‍ය ඩිසල් කියන ආයතනයේ .
එතැන වඩාත් ප්‍රසිද්ධ ඉන්ජේක්ටර් පොම්ප ගැන.
එතන අවුරුදු ගානක් වැඩකරපු වසන්ත ඊලගට කල්පනා කරන්නේ තමන්ගෙම කියල වැඩපලක් පටන් ගන්න එක.
නමුත් ඒකට සල්ලි හරස් වෙනවා.
ඒකට වසන්ත හොයන්න හදන උත්තරේ හින්ද වසන්ත අන්තිමට නවතින්නේ මැදපෙරදිග රටක.
හැබැයි ඒ සල්ලි හොයන්න විතරක්මත් නෙමෙයි.තමන්ගේ අනාගතය සිහිනයට පදනම දාගන්න පුලුවන් හොදම තැනක තමයි වසන්ත පයගහල තිබුනේ.
ඒ බොස් කියන් කොම්පැනියට අයත් මැදපෙරදිග ශාඛාවක. අවුරුදු 2ක රස්සාවෙන් පස්සේ තමන්ගෙම කියල වැඩපලක් පටන් පුලුවන් තරමේ සල්ලි ටිකකුත් ඊටත් වඩා ලොකුවට අත්දැකීම් තොගයකුත් අරන් ලංකාවට අාපු වසන්ත තමන්ගේ කියල වැඩපලක් දාගන්නව මිනුවන්ගොඩ ආඩිඅම්බලම කියන පැත්තේ
ක්ෂේත්‍රයට අලුතිත් ඇවිත් අලුත් තැනක වැඩපටන් ගත්තහම එකෙන් ගොඩ යන්න පුළුවන් වෙන්නේ වැඩපෙන්නලම තමයි.
වසන්ත තමන් ඉගෙන ගත්ත දේවල් හැම විටකෙම බාගෙට නැතුව හොදින් කරගත්තු හින්ද වසන්ත ටික කාලයක් යන කොටම වසන්ත වැඩයි කස්ටමර්ලයි අල්ලගන්නව.
මෙහෙම කාලයක් වැඩකරගෙන යනකොට වසන්තට හිතෙනව හෙට ගැලපෙන තාක්ෂනේ ගැන අද ටිකක් ඉගෙන ගත්තොත් හොදයි කියල..
ඒ හින්ද වසන්ත කල්පනා කරන්නේ දැන් කාලේ නවින පන්නයේ සෙන්සර් වාහන වල ඉන්ජේක්ටර් වැඩ ඉගෙන ගන්න ඕනේ කියල .
හම්බ කරගත් සල්ලිටිකත් වියදම් කරගෙන වසන්ත මැලේසියාව යන්නේ ඒ ගැනත් ඉගෙන ගන්න.
ලබාගත්තු දැනුම ලංකාවට ඇවිත් යොදවල අලුත් වැඩකරන්න අවශ්‍ය උපකරණ වල මිළ අධිකකම වසන්තගේ ඒ සිහිනටය කොමාවක් තියනවා.
නමුත් වසන්ත ඒ සිහිනය කවදා හරි සැබෑකරගන්නවා කියන විශ්වාසෙන් තුඩැල්ලට ඇවිත් අලුත් තැනක ඉන්ජෙක්ටර් පොම්ප හදන්න පටන් ගන්නවා.
කටුනායක ඉදන් ජාඇල පැත්තට යනකොට තුඩැල්ලේ තියෙන ලංසි පල්ලිය ඉස්සර පිට තමයි වසන්ත මේ පුංචි වැඩපල තියෙන්නේ .
වසන්ත තමන්ගේ සේවය ලබාදෙන අයට දිල තිබුන එක පණිවිඩයක් තිබුන .
ඒ තමයි බොරුවක් කරල  ඉන්ජේකටර් පොම්ම හදල ටික දවසකට වැඩි සල්ලියක් හම්බකරගන්න පුළුවන් වුනත් කාලක් යද්දි ඒ බොරුව හුලං බැහැල යන එනමන් නැතුව යනවා කියල.
ඒ හින්ද පාරිහෝගිකයා අන්දන්නේ නැතිව ඇත්ත ඇති සැටියෙන්ම කියල තමන්ගේ වැඩේ යෙදෙනවා.
මොකද ඉන්ජෙක්ටර් පොම්පයක් හදන කොට සමහර තැන්වල බොරුවට කෑලි දැම්ම කියල තමන් ලග තිබුන පරණ කෑලි ටිකක් පෙන්නනල ගාන කපනවා. හැබැයි ඒ හොරවැඩේ කවද හරි අවුවෙනවා.
එහෙම වුනාම වෙන්නේ ආයේ තමුන් දන්න  කෙනෙක්වවත් පොඩි වැඩකටවත් ඒ වගේ තැනකට යවන්නේ නැ.
නමුත් වසන්ත ලග බොරු නෑ.ගිහින්ම බලන්න.
අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි කියල අපි සාමාන්‍යයෙන් කියන්නේ දක්ෂ වෙද්දුන්ට වුනත් අපටත් වසන්ත ගැන කියන්නෙ තියෙන්නේ ඒ ටිකමයි.
වසන්තගේ දුරකථන අංකෙ – 0779805023/0778199472