ඉන්ටර්කොම් ගණුදෙනුවට රු 50,000 ක් කොමිස් ඉල්ලුවේ කව්ද?

0
64

මීගමුව මහනග සභාවට සවි කිරිමට බලාපොරොත්තුවන ඉන්ටර්කොම් පද්ධතිය මීගමුව තෙල්වත්ත හංදිය අසල ස්ථානයකින් ගැනිමට උත්සාහයක් ගැන වාර්ථා වන අතර මේ ගණුදෙනුව ඒ අයට ලබාදෙන්නේ නම් රු 50000 ක් බැගින් අප දෙදෙනාට දෙන්නට යැයි මීගමුව මහනගර සභාවේ සේවකයන් දෙදෙනෙක් අයිතිකරු හමුවි පවසා ඇතැයි සැලය???