ඉන්දියාවට එරෙහිව ශ්‍රි ලංකා 20-20 බලඇණියට මීගමුවෙන් සුපිරිතම ක්‍රිඩකයන් දෙන්නෙක් !

0
280
දසුන් ශානක
දසුන් ශානක

Dasun Shanaka sets SL record for most Sixes in T20_6380f186-b75d-4258-96bf-b94ea5ac2b16

දැන් පැවැත්වෙන ශ්‍රිලංකාව හා ඉන්දියාව අතර  20-20 ක්‍රිකට් තරගය නියෝජනය කරමින් මීගමුවේ ක්‍රිඩකයන් දෙදෙනෙකු වෙති.
ඒ දසුන් ශානක සහ චමීර දුෂ්මන්ත ක්‍රිඩකයන් දෙදෙනායි.
දසුන් චානක  මීගමුව සා.පිතර සහ මාරිස්ටෙලා විදුහල් නියෝජනය කළ අයෙකු වන අතර දුෂ්මන්ත හරිස්චන්ද්‍ර සහ මාරිස්ටෙලා විදුහල් නියෝජනය කළ දක්ෂයෙකි.
මීට සුළු මොහොතකට පෙර ඉන්දියාවට එරෙහිව පළමු ඕවරය යමින් විකට් දෙකක් ද ඔහු වෙත ලැබුන ඊලග ඕවරයේදි තවත් විකට්ටුවක් ද  ලබාගන්නට දසුන් ශානක  සමත්විය.

දුෂ්මන්ත

තරගයේ ඊළග ඕවරය යවමින් දුෂ්මන්ත චමීරද විකට්ටුවක් ලබාගත්තේය.මේ තරගය තුල දුෂ්මන්තගේ නමට ඉදිරියෙන් සටහන් වු විකට් ගණන 2 කකි.
දැන් ඉන්දියාව ලකුණු 58 ට විකට් 6කි .
ඒ දෙදෙනාටම මීපුර අපේ සුභපැතුම්