ඉන්දීය ජාත්‍යන්තර වෙලද ප්‍රදර්ශණය 27 හා 28 දෙදිනෙදී..

0
388

මේ වසරේ පවත්වන ඉන්දීය ජාත්‍යන්තර වෙලද ප්‍රදර්ශණය මේ මස 27 හා 28 යන දෙදිනේදී කොළඹ ගලධාරී හෝටල් පරිශ්‍රයේදී පැවැත්වීමට නියමිතය.

මෙහිදී ඉන්දීය සමාගම් 30කට අධික සංඛ්‍යාවක් විවිධ වර්ගයේ රෙදි පිලි මේ ප්‍රදර්ශණ්‍යට එක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටින බවද ප්‍රදර්ශණයේ සංවිධායකයන් පවසයි.

15d513491092702dfee8fd73425aa168_L