ඉන්දීය ට්‍රෝලර් වලට එරෙහි ධිවර අරගලය ….

0
41

යාපනය – වඩමාරච්චි, පේදුරුතුඩුව සහ සුපර්මඩම් යන මුහුදු ප්‍රදේශවල ඉන්දීය ධීවරයින් ආක්‍රමණය කිරීම හෙළා දකිමින් අඛණ්ඩව දෙවන දිනටත් මෙම විරෝධතාව ක්‍රියාත්මකයි.
ධිවරයෝ පාරේ කූඩාරම් අටවා ඔරු දැල් ද දමා අරගලයේ යෙදී සිටිති.
මේ හේතුවෙන් මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇණහිට තිබෙන අතර විරෝධතාව පැවැත්වෙන ස්ථානයට තවත් පොලිස් බල ඇණි යොදවා තිබීම විශේෂත්වයකි.