ඉන්දුනිසියාවේ බාලි දුපතේ ප්‍රබල භුකම්පනයක් !

0
269

ඉන්දුනීසියාවේ බාලි මුහුදේ භූ කම්පනයක් සිදුව ඇති අතර එය මැග්නිටියුට් ඒකක 7ක ප්‍රබලත්වයකින් යුක්ත බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ

ඉන්දුනීසියාවේ මාතරම් සිට කිලෝමීටර් 203ක් උතුරින් වූ මුහුදේ කිලෝමීටර් 516ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති අතර මුහුදු පතුලේ ඇති වූ භූමිකම්පාව හේතුවෙන් සුනාමි තර්ජනයක් නොමැති බවත් අමෙරිකා සුනාමි අනතුරු ඇඟවීමේ පද්ධතිය සඳහන් කළේ ය.

මේ හේතුවෙන් ලංකාවට කිසිදු බලපෑමක් නොමැති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසීය.