ඉන්ධන ජරමර අස්සේ ජනතාවගේ පොකට් එකට ගසන අවස්ථාවදීන්

0
115

petroliam issue 2017novඹ්නෑම අර්බුදයක් තමන්ගේ වාසියට හරවා ගන්නා මිනිසුන් ලංකාවේ තරම් වෙන කොහේවත් නැත.මේ දිනවල පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් ජනතාව පත්වී ඇති අති මහත් අපහසුතා මදිවාට විවිධ පුද්ගලයින්ගේ අවස්ථාවාදයටද ලක්වීමට ද ජනතාවට සිදුවී තිඛේ. මේ සමහර ත්‍රීවිල් රථකරුවන් මගීන්ගෙන් වැඩියෙන් මුදල් අයකිරීමට පටන් ගෙන ඇත. හොරට පෙට්‍රල් විකිණූ පුද්ගලයෙකු ගැන පසුගියදා  වෙන්නප්පුවෙන් වාර්තා විය. මේ සම්බන්ධයෙන් පොලීස් නිළධාරීන්ගේ අවධානය යොමුවිය යුතුය.

හලාවත නගරයේ පිහිටි ඉන්ධන පිරවුම් හළක සේවකයෙකු ලෙස පෙනී සිටිමින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි පුද්ගලයෙකුගෙන්
රුපියල් පන්දහසේ මුදල් නෝට්ටුවක් රැගෙන පලා ගිය පුද්ගලයෙකු පිළිබදව ද හලාවතින් ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here