ඉන්ධන මිළ වැඩිවීම කරවල නිෂ්පාදකයන්ට බලපාන හැටි..

0
220

IMG 20220313 121354 scaledඉන්ධන මිළ වැඩි කිරිම හේතුකොට ගෙන ජනජිවිතයට පමණක් නොව ව්‍යාපාර සියල්ලක්ම අර්බුදයට ගොස් තිබේ.
ධිවර කර්මාන්තය ප්‍රමුඛ කොට ගත් මිගමුව මේ හේතුවෙන් දැනටමත් ගැටළු ගණනාවකට මුහුණ දි සිටි.
ඉන්ධන මිළ ඉහල යාම ඉතාමත් නරක විදියට කරවල නිෂ්පාදනයට බලපා ඇතැයි අප කළ විමසුමකදි වැල්ලවිදියේ සහ කුට්ටිදුවේ කරවල නිෂ්පාකයන් කියා සිටිති.
කරවල සදහා මසුන් වැඩි ප්‍රමාණයක් රැගෙන එන්නේ දකුණු පළාතෙනි. මේ අකාරයෙන් ඩිසල් මිළ ඉහල යෑම නිසා කරවල සදහා ගෙන එන මසුන් කිලෝවක මිළ අවම වශයෙන් තවත් රුපියල් 10 කින් වත ඉහලයාමට නියමිතව ඇතැයි මේ අය කියා සිටිති.
මේ හේතුවෙන් ඉදිරියේදි කරවල මිළ අනිවාර්යෙන්ම ඉහළ දැමිමට සිදුවනු ඇත.

dry fish

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here