ඉබි ගමනේ හැදෙන දුම්රිය මාර්ගය

0
101

railrdමිගමුව සිට රාගම තෙක් තනි දුම්රිය මාර්ගයක් තිබිමෙන් දුම්රිය ධාවනයේදි ඇති වන ප්‍රමාදය අඩුකරන්නට ද්විත්ව දුම්රිය මාර්ගයක අවශ්‍යය තව  යෝජනාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා මැතිණියගේ රජය සමයේය ආරම්භ කරනලදි
මෙවන විට පාලම මෙන්ම දුම්රිය ස්ථානයන්ද වෙදිකා දෙකකින් සදා ඇත එයට මගින් ගමන් කිරිම සදහා ගුවන් පාලම්ද  ඉදිවිය  එහෙත් කටුනායක නිදහස් වෙළද කලාප දුම්රිය ස්ථානයෙන්  කලකට ඉහතදි කටුනායක ගුවන් හමුදා ආසන්න දුම්රිය ස්ථානය දක්වාත් ගුවන් තොටුපල දක්වාත්  මාර්ගය වසා නව පීලි සවිකරනලදි  එම කාලය තුලම මිගමුව දක්වා ද්විත්ව රේල් මාර්ගය ගුවන් තොටුපල මාර්ගය හරහා ඒසදහාවත් පීලි සවිකිරිමට අවස්තාව තිබුනි එහෙත් සිදුවුයේ ගුවන් තොටුපල සිට කොළඹ අධි වේගි මාර්ගය සදහා පාර තැනිමට පෙර මෙය සිදුකරන්නටයි එසේ සැදු මාර්ගය එක් මාර්ගයක් ලෙස දිස්වේ   ද්විතව දුම්රිය මාර්ගය කටුනායක කලාප දුම්රිය ස්ථානයටම සිමාවේද ?  මිගමුවට එන්නෙ කවදාද ?
සටහන ඡායා  මුනියර්