කෙටි කලක් තුලදී ඉරාජ්ගේ මනාලිය නැරඹු සංඛ්‍යාව මිලියනය ඉක්මවා ඇති බව කියමින් එය සමරමින් ඉරාජ් ඇතුළු මනමාලි ගීතයට සහභාගී වූ පිරිස විසින් සාදයක්ද සංවිධානයකොට තිබුණි..
ඉරාජ්ගේ ගීතය යුටියුබ් හරහා මිලියනයක් නැරඹීම අන්තර්ජාලයේ පුවතක් වීමෙන් පසුව එෆ්.එම් දෙරණ විසින් ෆේස්බුක් හරහා ප්‍රචාරයකොට තිබුනේ ශ්‍රීලාංකික ගීතයකට ලැබුණු වැඩිම යුටියුබ් හිට්ස් ප්‍රමාණය ලැබී තිබුනේ ඔවුන්ගේ යුටියුබ් නාලිකාව හරහා එක්කල දිනේෂ් සුබසිංහ සහ චාමික සිරිමාන්න ගායන කරනලද “ඒ කාලේ” ගීතයට බව ප්‍රකාශ කොට තිබුණි.
එම ගීතය යුටියුබ් වෙත වෙත එක්කොට මාස හතක වැනි කලක් තුලදී ලක්ෂ 13 කට ආසන්න පිරිසක් නරඹා තිබිණි. එම වීඩියෝව වැඩිම කලාකරුවන් පිරිසක් සහභාගිකරගනිමින් පටිගතකරනලද පළමු ගීතයද වු බව එහි සදහන්විය.
මේ පිළිබදව 33000lk විසින් පළකරන ලද පුවතකට ප්‍රතිචාර රැසක් විය.
එවායින් මතු කිපයක් මෙහි පහතින් පළකරන්නෙමු.
E Kale – Dinesh views1,289,572 v Likes 85
Manamali – Iraj views1,033,513 v likes 5,692
Penena Nopenena – Athma Liyanage views1,228,265 v likes 1,604
මෙන්න කම්පෙයා කරපල්ලා
Read more: http://www.33000.lk/2013/09/blog-post_2721.html#ixzz2efJB5tDD
Follow us: 33000lk on Facebook
දිනේෂ් කියන්නෙ පට්ට ටැලන්ටඩ් අන්රේටඩ් බුවෙක්. ඉරාජ්ලා වගේ ටෙක්නොලොජි පො#ස්ලා නෙවෙයි. සිරා දක්ෂයො. අර රහුමන් මහත්තයාගෙ ලංකාවෙ ඉන්න එකම ශිෂ්‍යයා. පට්ට දක්ෂයි. පට්ට නිහතමානියි. සුපිරි කොල්ලෙක්. ඉරාජ්ලට කරන්ට් නැති උනොත් අනාථයි. මූට ඕන දෙයක් පුළුවන්. ලංකාවෙ ඉන්න සුපරිම වයලින් කාරයත් මූම තමයි. දිනේෂ්ලට කසුන්ලට මේ රටේ හිමි තැන තාම ලැබිලා නැහැ.
ගොන් අතල් ගන්න Iraj වගේ උන්ටම ඕව හොදඊ ..යකො ආත්ම ලියනගේ ගේ මේ සින්දුව 1.2 million හිට්ස් තියනවා without even having a proper video..Athama may not even know that he got 1.2 millions on youtube. Iraj is a totally bulshit artist ..He is the Mervin Silva in sri lankan music industry..People watched this video because they thought it’s Iraj’s real wedding, he fake is own wedding to make his song popular..thats how lame he is..
http://www.youtube.com/watch?v=CrMMOoEE790