ඉල්ලන අයට විතරක් වතුර දෙන්න පුළුවන් -නාගරික කොමසාරිස් කියයි !

0
70

Tap_water_A3BMM4_3400559k(3.00 pm )බම්බුකුලියේ ජලපවිත්‍රාගාරයේ මතුව ඇති නඩත්තු කටයුත්තක් හේතුවෙන් ඊයේ රාත්‍රියේ සිට මුළු මිගමුවටම ජලය නොමැති තත්වයක් උද්ගතව පවති.
මේ නිසා සම්ස්ථ ජනජිවිතයම කඩාවැටි ඇති අතර නගරයේ ව්‍යාපාරික ස්ථාන පවා මේ වන විට වසා දමා ඇත.
මතුව ඇති තත්වයට මහනගර සභාවේ ප්‍රතිචාර දක්වන්නේ කෙසේදැයි අප කළ විමසුමට පිළිතුරු දෙමින් නාගරික කොමසාරිස්වරයා පවසා ඇත්තේ වතුර ඉල්ලන අයට පමණක් එය ලබාදිමට හැකි බවය.