ඉලෙට්‍රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට විදෙස් ශ්‍රමිකයන්ටත් අවස්ථාවක්…

0
679

electric car mainනීත්යානුකූල සහ විධිමත් ලෙස බැංකු ක්රමය හරහා මුදල් එවීම දිරිගැන්වීම සදහා විදේශගත ශ්රමිකයින්ට ඉලෙට්රික් වාහනයක් හෝ යතුරු පැදියක් ආනයනය කිරීමට ඉඩ සලසන චක්රලේඛයක් නිකුත් කර ඇත. මැයි මාසයේ සිට දෙසැම්බර් මාසය දක්වා මෙරටට මුදල් එවූ ශ්රමිකයින්ට මෙම වාහන ආනයනය කිරීමේ අවස්ථාව හිමිවෙනවා.302583354 5589386141128122 7121091562865679404 n304792997 5589386221128114 5819014520630716000 n304740420 5589386291128107 3837378035389392497 n

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here