වැලිවේරියෙ අහිංසක දරුවන් මරා දැමූ ආන්ඩුවට එරෙහි මහා ජනතා උද්ඝෝෂණය අගෝස්තු 14 සවස 2.00 ට කොලඹ කොටුවේදී…
මුලින්ම ඔවුන් අරගල කාරයො හොයාගෙන ආවා
මම අරගල කාරයෙක් නොවන නිසා මම ඔවුන් වෙනුවෙන් කතා කලේ නෑ
ඊට පස්සෙ දෙමළ මිනිස්සු හොයාගෙන ආවා
මම දෙමළෙක් නෙමෙයි නිසා ඔවුන් වෙනුවෙන් කතා කලේ නෑ
ඊට පස්සු උන් උද්ඝෝෂකයන් හොයාගෙන ආවා
මම උද්ඝෝෂණය නොකල නිසා මම ඔවුන් වෙනුවෙන් කතා කලේ නෑ
ඔවුන් මාධ්‍යවේදීන් හොයාගෙන ආවා
මම මාධ්‍යවේදියෙක් නෙමෙයි නිසා මම මාධ්‍යවේදියන් වෙනුවෙන් කතා කලේ නෑ
අන්තිමට ඔවුන් මා සොයා ආවා
ඒ වෙනකොට මා වෙනුවෙන් කතා කරන්න කවුරුත් ඉතුරු වෙලා හිටියෙ නෑ