ඉසුරු දේවප්‍රියට මීගමුවේදී මසාජ් එකක්

0
50

Image2

(3.00)
දේශිය ආයුර්වේද ප්‍රතිකාර සංචාරකයන්ට  හදුන්වා දීම  සදහා ආයු ලංකා 2018 ස්ව්‍යභ්‍යවික ස්වන්ථනා සහ ජිවනවිලාස උළෙල 16 දින 17 දින 18 යන තිදෙන තුළ උදැසන 9 සිය රාත්‍රී 10 දක්වා මිගමුව වෙරළ උද්‍යනයේදී  පැවැත්වීමට නියමිතය.
බස්නාහිර පළාත් සභාව ගම්පහ පලාත් පාලන සහකාර කොමසාරිස් කාර්යාලය සංවිධානය කළ ලබන ආයු ලංකා වෙළද ප්‍රදර්ශනයේ දේශිය වෛද්‍ය ක්‍රම වෛද්‍ය ප්‍රතිකාරළ ජොතීෂ්‍යල දේශිය හස්ත කාර්මාන්ත , දේශිය ආහාර, සම්ප්‍රදායික සංස්කෘතිකාංග ල ශරීර සුවතා විලාසිතාවන් ඇතුලත්ව තිබුණි.
මෙම උළෙලේ ආරම්භක උත්සවය ඊයේ 16 දින ආරම්භ වු අතර එහි ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස බස්නාහිර පළාත්පාලන ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රීය මහතා  සහ බස්නාහිර පලාත් සභාවේ සභා නායක සුනිල් විජේරත්න පළාත් අමාත්‍ය ලලිත් වනිගරත්න පලාත් සභා මන්ත්‍රී සකවුල්ලා මහතා රාජ්‍ය නිළධාරින් ඇතුළු  විශාල පිරිසක් සහභාගි විය.
එහිදී බස්නාහිර පලාත් ප්‍රධාන අමාත්‍ය ඉසුරු දේවප්‍රිය මහතා වත්මන් දේශපාලනය ගැන මාධ්‍ය වෙත මෙසේ ප්‍රකාශ කලේය.


ඡායාරූප – ප්‍රියප්‍රේම මාණික්කරත්න
.