ඉහල අනුමැතියකින් තොරව මහනගර සභාවට තවත් ව්‍යපෘති සේවකයන් 64 ක් බදවාගෙන ?

0
134

NGB commisionarමීගමුව මහනගර සභාව මේ වන විට ව්‍යපෘති කම්කරුවන් 224 දෙනෙකු බදවා ගෙන ඇතැයි වාර්ථා වේ.අගොස්තු මාසය සදහාද 64 දෙනෙකු බදවාගෙන තිබුණද ඒ සදහා කිසිදු නිල අනුමැතියක් පළාත් පාලන කොමසාරිස්වරයාගෙන් ලබාගෙන නැත.
තතු එසේව තිබියදි දැනට මීගමුව නගාරික කොමසාරිස්වරිය දේශපාලන අධිකාරියේ දේශපාලනික උවමනාවන් ඉටුකරමින්  සිටින්නේ යැයි ප්‍රබල චෝදනාවක්ද මේ වන විට ඇයට එරෙහිව එල්ල වි තිබේ.
මේ නිසා මිගමුවේ බදුගෙවන ජනයාගේ මුදල් එක් පවුලක දේශපාලන න්‍යාය පත්‍රයක් වෙනුවෙන් මේ මොහොතේ පැහැදිලිව ආයෝජනය කරමින් තිබේ.
අවාසනාව වන්නේ රජය සහ ජනයා වෙනුවෙන් මේවා පාලනය කළ යුතු පරිපාලන අධිකාරියද දේශපාලන අධිකාරියේම අතකොළු බවට පත්ව තිබිමය.
ඡායාරූප- මහනගර සභා මාධ්‍ය අංශය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here