ඉහල දැමූ භුමිතෙල් මිළට එරෙහි මීගමුවෙන් පෝස්ටරයක්..

0
163
wp 1668754963070
IMG 20221118 073209

රජය මේ වන විට අවස්ථා කීපයකදිම භුමිතෙල් මිළ ඉහල දැමිම හේතුවෙන් ලංකාව පුරා විසිර සිටින සමස්ත ධීවර ප්‍රජාවම දැඩි අර්බුදයකට යොමුකර තිබේ.

මීට පෙර ඩීසල් සහ ප්‍රෙට්ට්‍රල් මිළ අඩුකිරිමට රජය පියවර ගෙන තිබුණද භූමිතෙල් මිළ අඩුකිරිමට කිසිවිටකත් පියවර ගත්තේ නැත.

මේ හේතුවෙන් නිසා විශේෂයෙන්ම කුඩා බෝට්ටු ධිවරයන් කියා සිටින්නේ රැකියා තවදුරටත් කරගෙන යාමට නොහැකි තත්වයක් දැන් මතුව ඇති බවය.

මෑතකදිම රු 25කින් කරන ලද මිළ වැඩි කිරිම නිසා රු 2000කට වැඩි මුදලක් දිනපතා ඉන්ධන වලට වැඩිපුර ගෙවන්නට දැන් සිදුව ඇතැයි කියා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here