ඉහළ පෙළේ ඇමරිකන් ආයතනයක සේවය සඳහා ආරාධනා

0
508

වෙන්නප්පුවේ   පිහිටා ඇති  ECCMA  ප්‍රයිවෙට් ලිමිටඩ් ඇමරිකන් ආයතනය සදහා සේවා ඇබෑර්තු විවෘතව ඇත.  අධ්‍යාපනය අවසන් කර ඇති තරුණියන්ට  මෙය මහගු  අවස්ථාවකි.  මෙම ආයතනයේ තොරතුරු පර්යේෂණ තත්ත්වයේ රැකියා අවස්ථා වයස අවුරදු 25 ට අඩු තරුණියන් සදහා විවෘතව ඇත.
අවම සුදුසුකම්
1 සාමාන්‍ය පෙළ  හා උසස් පෙළ සමත්වීම
2   Microsoft Office  / word  පිළිබදව පරිඝනක දැනුම
3 අන්තර්ජාල ප්‍රවේශය පිලිබද මූලික දැනුම

2019 dec