සහජීවනය,සාමුහිකකම,පරණ ගැටුම් අමතක කර නැවත සාමාදානයෙන් ජීවත්වීම මෙම උපවාසේ පුහුණුවකි. එබැවින් යැඳුම් අවසන් වීමෙන් අනතුරුව එකිනෙකාට සුබපැතීමෙන් මෙම ශීලය අභ්‍යාස කිරීමට ඔවුන්ට අවස්ථාවක් උදාවිය.
අවුරුදු චාරිත්‍ර අතරදී සිදුවන තවත් අංගයක් ලෙස ඔවුන් සිය මළගිය නෑ හිතවතුන් සිහිකිරීමට සුසාන භුමිය වෙතට යෑමයි.