ඊයේ රාත්‍රියේ අහසේ ගමන් කළ එළිය කුමක්ද?

0
551
ඊයේ  (18) රාත්‍රියේදී දකුණු පළාතේ ගාල්ල මාතර ප්‍රදේශවල අහසේ විශාල එළියක් සමග් යමක් කඩා වැටෙන  අයුරු දුටු බව ඒ ප්‍රදේශයේ ජනතාව පවසති.
මෙම තත්ත්වය ලොකු උල්කාශ්මියක් විය හැකියැයි කොළඹ විශ්ව විද්‍යාලයේ තාරකා හා අභ්‍යවකාශ ඒකකයේ අධ්‍යක්‍ෂ ආචාර්ය චන්දන ජයරත්න මහතා පවසා තිඛේ. රාත්‍රී අහසේ දීප්තිමත් ආකාශ වස්තුවක් බටහිර දෙස සිට නැගෙනහිර දෙසට මහා හඩක් සමඟ ගමන් කල බවට හම්බන්තොට ප්‍රදේශයේ  ජනතාව දැක ඇති බව මාධ්‍ය වාර්තා කරයි.
iye ra nirikshanaya wu ulkapathaya ඊයේ රාත්‍රි 08.52 පමණ නාගොඩ යටලමත්ත ප්‍රදේශයේදී උල්කාපාතය ගමන්කර අයුරු.
ඡායාරූපය නන්දසේන ගමගේ.