ඊයේ රෑ මීගමුවේ සිදුවුන බිහිසුණු අනතුරේ ඡායාරූප …..

0
110

ඊයේ රාත්‍රි 8 ට පමණ මීගමුව බණ්ඩාරනායක චතුරශ්‍රය අසල පිහිටි බ්ලුමුන් ගොඩනැගිල්ලේ  පැත්තක් කඩාවැටි තිබුණි.
…පැරණි ගොඩනැගිල්ලක්  මත ඉදිකරමින් තිබුණු දැවැන්ත කොන්ක්‍රිට් කණු සහ බිත්ති එහෙම පිටින්ම මෙසේ කඩා වැටි තිබුණි.
නිසි අවසරයක් හෝ කිසිදු ප්‍රමිතියකින් තොරව ඉදිකරමින් ඇති මේ ගොඩනැගිල්ල ගැන පගාවට බිල්ඩින් අනුමත කරන මීගමුව මහනගර සභාවේ පගාමරුවෝ දැන් කියා සිටින්නේ කුමක්ද ?
1
2 23568912