ඊයේ රෑ වන තුරුත් ආණ්ඩු පක්ෂය ඡන්ද නිති උල්ලංඝනය කළා අපි සාමකාමි ඡන්ද ව්‍යාපාරයක යෙදුනා.රොයිස් විජිත- විපක්ෂ නායක මීගමුව මහ නගර සභාව

0
49

මීගමුව මහනගර සභාවේ විපක්ෂ නායක රොයිස් විජිත මහතා සිය ඡන්දය තිල්ලන්දුව  කනිෂ්ඨ විදුහලේදි  ප්‍රකාශ කිරිමෙන් අනතුරුව මාධ්‍ය වෙත පවසා සිටියේ ආන්ඩු පක්ෂය මුළු මැතිවරන කාලය පුරා පමණක් නොව ඊයේ රාත්‍රිය දක්වාම පාරවල් හදමින් මැතිවරණ නිති උල්ලංඝනය සිදුකළ බවය.