එරටින් වාර්තාවන සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 354,000 ඉක්මවා තිබේ.
මේ වන විට ඉන්දියාවෙන් ලැබෙන වාර්තා සදහන් කරන ආකාරයට එරට රෝහල්වල දැඩි තදබදයක් පවතින හෙයින් එරට දුම්රිය මැදිරි තාවකාලික කොවිඩ් වාට්ටු ලෙස ද යොදා ගැනීමට එරට බලධාරීන් පියවර ගෙන තිබේ.