උඩුගම්පල පිහිටා ඇති පාසල් දෙකක් වන සෙනරත් පරණවිතාන හා උඩුගම්පල ප්‍රාථමික විද්‍යාලයේ සිසුන්ට සහ මහ ජනතාවට රැකවරණය සැලසිමට තිබූ බස් නැවතුම්පොළ මේ වනවිට එම ස්ථානයේ නොමැත. ඇත්තේ බිමට දැමූ සිමෙන්ති කොටස පමණි. මෙම බස්නැවතුම්පොළ නැවත සකස් කර දීමට බලදාරින් තවමත් අපොසත් වී ඇත. වර්ෂාවෙන් හා හිරු රශ්මියෙන් පිඩා විදින මහා ජනතාව බලදාරින්ගෙන් ඉල්ලා සිටින්නේ මෙම බස්නැවතුම්පොළ නැවත ඉදිකර දෙන ලෙසයි. දිගින් දිගටම බලධාරින්ට මෙය අවධාරණය කළත් මෙම ගැටලුවට ප්‍රතිචාර නොදක්වන්නේ ඇයි?