උත්සව සමයේ සංචරණයන් සිමා නොකොලොත් මීගමුවටත් යළි කොරෝනා අවදානමක් ?

0
135

IMG-20201205-WA0005( 2.45 pm )  ඉදිරියේ පැමිණෙන උත්සව සමයේ සංචරණයන් සීමා නොකළ හොත් කොරෝනා රෝග ව්‍යාප්තිය සීඝ්‍රයෙන් ඉහළ යා හැකි බවට සෞඛ්‍ය අංශ දැනටමත් අනතුරු අඟවා තිබේ

DR-HEMANTHA-SARATH-82

මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ කොවිඩ් පාලනයට නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි පරිදි පිළිපැදිම අනිවාර්යෙන්ම සිදු කළයුතු බවය.
ජනතාව සෞඛ්‍ය උපදේශ නිසි ලෙස පිළිනොපැදීම කොරෝනා දෙවැනි රැල්ල රට පුරා ව්‍යාප්තියට බලපා ඇති බවද ඔහු පෙන්වා දෙනවා.න
මේ අතර විශේෂයෙන්ම මිගමුවේ එළඹෙන උත්සව සමය තුල මිගමුවේ සංචරණය සිමා කිරිමට අදාලව බළධාරි්න් නිසි පියවර නොගන්නේ නම් තත්වය මිගමුවේ තත්වයද යළිත් අවදානම් විය හැකිව  තිබේ.IMG-20201205-WA0003
IMG-20201205-WA0004කෙසේ වෙතත් දැනටමත් මිගමුවේ රාත්‍රි පොලට අවසර දි ඇති බව පෙනෙන අතර සවස් වන විට එහි පැමිණෙන ගණනද වැඩිවිය හැකිව තිබේ.
මේ පසුබිම තුල සෞඛ්‍යාණුකුල පියවරයන් ගැනිමට බළධාරින්ගේ වැඩපිළිවෙල කුමක්දැයි සැබැවින්ම ප්‍රශ්ණ කළයුතුව තිබේ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here