එනම් තමන්ගේ දක්ශතාවට ලැබු ඒ මුදල් ත්‍යාගයෙන් ල0කාවේ පාසැලකට උදවු කිරිමට අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන්ය. මේ අනුව ප්‍රදේශයේ දිරියෙන් නැගි සිටින පාසැලක් වන නයිනමඩම සාන්ත මරියා ප්‍රථමීක විදුහලේ දු දරුවන්ට කලක සිට අවශ්‍යතාවක්ව පැවති ජායා පිටපත් යන්ත්‍රයක් ඇගේ ත්‍යාග මුදලින් පරිත්‍යාග කළාය. බටහිර රටක ඉපදි බටහිර රටක ඉගෙනුම ලබමින් ඉන්නා මෙවැනි දියණියකට තමන්ගේ මව්බිමේ අසරණ දරුවන් ගැන මෙවන් උතුම් වු සිතුවිලි පහළ වීම ගැන අපි කොයි තරම් අඩම්බර විය යුතුද ?
ඡායා සහ සටහන – චන්දන ප්‍රනාන්දු