උතුරු තොඩුවාවේ අමිලට උදව් කරමු !

0
633

නො.240,වෙරළ පාර, උතුරු තොඩුවාව, ලිපිනයෙහි පදිංචි  W.අමිල උදාන මහතාට (41) හදිසි ශල්‍යකර්මයක් (කිරීටක ධමනි බද්ධකිරීමේ ශල්‍යකර්මයක්) සිදුකිරීමට වෛද්‍යවරු විසින් නිර්දේශ කර  තියෙනවා

ඒකට  අවශ්‍ය රුපියල් ලක්ෂ 15ක පමණ මුදල සොයාගැනීම සදහා ඒ මහතා විසින් පරිත්‍යාගශීලී ඔබගේ අධාර බලාපොරොත්තු වෙනවා

අමිල කරන්නේ බහුදින ධිවර රස්සාව .මාස ගණන් මුදේ. එදා අමිලට අසනිප වෙලා රෝහල ගත වුන දවසෙ තමයි දැනගත්තේ අමිලට ඉක්මනින්න ශල්‍ය කර්මයක් කරන්න ඕනා කියල .
ඇත්තටම අමිල එදාට පහුවදා තමයි මාස ගාණක් මුදේ ඉන්න නැවත රස්සාවට පිටත් වෙන්න හිටියේ .

එහෙම මුදු ගියා නම් තත්වය භායානක වෙන්න තිබුන. කොහොම හරි අමිලට වාසනාවක් තිබුනා.

ඉතින් අපිත් පුලුවන් විදියට අමිලට උදව් කරමු. හැකි අය අමිලට කථා කරන්න පුලුවන් උදව්වක් කරමු.

0760269362 වට්ස්ඇප් අංකයද මෙයයි