උතුරු නැගෙනහිරදි ඝාතනයට ලක්වුන ජනයා වෙනුවෙන් බිමල් කවදද ජාත්‍යන්තර සහය ඉල්ලන්නේ ?

0
87

බටලන්ද වධකාගාරය ගැන මේ දවස්වල  වැඩියෙන්ම කෑ  ගහන්නෙ  නෙලිමා ආණ්ඩුවේ සභානායක බිමල් . එයා දැන් ජාත්‍යන්තර සහය අරගෙන හරි රනිල්ට දඩුවම් දෙන්න තරම් ලොකු උනන්දුවකින් ඉන්නේ.
ඉතා හොදයි.නිතියට පිටින් රනිල් හරි බිමල්ගේ ජවිපෙ හරි එල්.ටි.ටි.ඊ එක හරි  කරල තියෙන ඝාතන වලට දඩුවම් දිලා වින්දිතයන්ට යුක්තිය ඉෂ්ඨ කරන්නේ ඔ්නා. ඒකේ ආයේ කථා දෙකක් නැ.

අපට දැන් මාලිමා ආණ්ඩුවේ සභානායක බිමල්ගෙන් අහන්නේ තියෙන්නේ සරල  ප්‍රශ්ණයක්. පහුගිය මැතිවරණ කාලේ බිමල් ඔයා නේද උතුරේ නැවතිලා ඉදන් ඡන්දෙ කෙරුවේ .යුද්දෙ හින්ද බටලන්දෙ මැරුණ ගානට වඩා දස දහස් ගාණක් රාජපක්ෂලාගේ රෙජිමයෙන් ඝාතනය කරල තියෙනවානේද ? ඔයා ඒ්ක දන්නේ නැද්ද ? .

මන්නාරම් බිෂොප් තුමා කියපු විදියට යුද්දෙ අවසාන කාල‌ෙ මුලතිව්වලට ගිය 140000 ක් ගැන කිසිම තොරතුරක් නැ.
ඒ් කියන්නේ මරලා.

ඉතින් ඇයි බිමල්ට බැරි කියන්‌න  උතුරේ වගේම නැගෙනහිර යුද්දෙ කාලේ වදවලට ලක්වෙලා ඝාතනය වෙච්ච අයට යුක්තිය ඉෂ්ඨ කරන්න ජාත්‍යන්තර සහය අරන් හරි කටයුතු කරනව කියල.

වැඩේ කියන්නේ මාලිමා ආණ්ඩුවේ නියෝජ්‍ය ආරක්ෂක ඇමතිත් මරු පොරක්. එයා ජවිපෙ තරුණයෝ වගේම උතුරු නැගෙනහිර ජනතාවත් අනිවාර්යෙන්ම යුද්දෙදි මරලා ඇති.
‌බිමල් ඇත්තට යුක්තිය වෙනුවෙන් නම් පෙනි හිටින්නේ දැන් උතුරේ සමුළඝාතන වලට ඒරෙහිවත් ජාත්‍යන්ර සහය අරන් ඝාතකයන්ට දඩුවම් දිල පෙන්වන්න .
එහෙම නොකරනව නම් ඔයා ජාත්‍යන්තර  කපටියෙක් .

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here