උතුරු නැගෙනහිර ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් නැවත ලබාදෙන්නැයි ඉල්ලමින් මීගමුවේ උද්ඝෝෂණයක්

0
132

සම අයිතිය ව්‍යාපාරය මගින් සංවිධානය කරනු ලැබූ උද්ඝෝෂණයක් පසුගියදා මීගමුව නගර මධ්‍යයේදී පැවැත්විණි. උතුරු නැගෙනහිර ජනතාවගෙන් පැහැර ගත් ඉඩම් නැවත ලබා දීම,සියළුම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම,සියළුම අතුරුදහන් කිරීම් හෙලිකිරීම,ත්‍රස්තවාදය වැලක්වීමේ පණත ඇතුළු සියළු මර්ධන නීති අහෝසි කිරීම වැනි ඉල්ලීම් කිහිපයක් වෙනුවෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබිණි.

සම

සම2

සම4

ඡායාරූප – එම්. සාජහාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here