නිදහස දිනය උතුරට මෙන්ම නැගෙනහිරටද කළු දිනයක් බව පවසමින් අද විවිධ ප්‍රදේශ වල විරෝධතා සංවිධානය කර තිබුණි.
විශාල පොලිස් සහ හමුදා බළඇණි මධ්‍යයේ මඩකලපුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.දේශපාලන නායකයන් ආගමික නායකයන් ,සිවිල් සමාජ ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් මෙයට එක්ව සිටියහ.





