උතුරු නැගෙනිහිරට ”නිදහස” කළු දිනයක් ! මඩකලපුවේ විරෝධතා !

0
236

නිදහස දිනය උතුරට මෙන්ම නැගෙනහිරටද කළු දිනයක් බව පවසමින් අද විවිධ ප්‍රදේශ වල විරෝධතා සංවිධානය කර තිබුණි.

විශාල පොලිස් සහ හමුදා බළඇණි මධ්‍යයේ මඩකලපුවේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.දේශපාලන නායකයන් ආගමික නායකයන් ,සිවිල් සමාජ ක්‍රියාකාරින් ඇතුළු පිරිසක් මෙයට එක්ව සි⁣ටියහ.

citizenpostlk.com