උතුරු පළාතේ පළමු කාන්තා ආණ්ඩුකාරවරිය වැඩ භාරගනියි !

0
253

Jaffna 1උතුරු පළාතේ පළමු කාන්තා ආණ්ඩුකාරවරිය වන බී.එස්.එම්. චාල්ස් මහත්මිය අද දහවල් සිය ධුරයේ වැඩකටයුතුභාර ගෙන තිබුණි.ඒ  චුන්ඩුකුලි හි ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේදී ය.
ආගමික නායකයින්ගේ ආශිර්වාදයෙන් අනතුරුව ඇය උතුරු පාළාතේ පළමු කාන්තා ආණ්ඩුකාරිවරිය ලෙස ඉතිහාසය ගතවන සිය ධුරයේ පළමු නිළ කටයුත්තට අත්සන් තබා තිබුණි.
මේ අවස්ථාව සදහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සෙල්වම් අඩක්කලානාදන්, ධර්මලිංගම් සිද්ධාර්ථන්, උතුරු පළාත් මහ ඇමති සීවීකේ සිවඥානම්, යාපනය නගරාධිපති  මන්ත්‍රී එම්මානුවෙල් අනල්ඩ් සහ  ඉන්දීය තානාපතිවරයා , උතුරු පළාත් ප්‍රධාන ලේකම් පතිනාදන් ඇතුළු රජයේ නිලධාරීන් රැසක් පැමිණ සිටියහ.
  Source – Yarl Theepan  FB page