මෙම දුම්රිය එදිනම රාත්රිවේ වේයන්ගොඩ දුම්රිය ස්ථානයට ලගා වු අතර එහිදි විශේෂ ආගමික වතාවක් පවත්වා ඊයේ උදෑසන මහාසංඝරත්නය වෙත දානමය පින්කමින් අනතුරුව යළිත් කන්කසන්තුරය බලා පිටත්ව ගියේය
බුජ්ජොමුව බෝසත් සමාජ සත්කාර පදනම සහ ශ්රිලංකා දුම්රිය දෙපාර්තමේන්තුව එක්ව මෙය සංවිධානය කර තිබුණි
ඡායා – පියපේම මාණික්කරත්න