උතුරේ යුධ අබාධිතයන්ගෙන් පාප්තුමන්ට සිහිවටනයක්….

0
81

Varod 330 වසක යුද්ධයෙන් අබාධිතයන් බවට පත්වුවන් බහුතරයක් නියෝජනය කරමින් ඔවුන් විසින්ම නිර්මාණය කරන ලද ලියෙන් තැනු සිහිවටනයක් ඊයේ මඩුපල්ලියේදි  ෆ්‍රැන්සිස් පාප්තුමන් වෙත පිළිගන්වා ඇත.වව්නියාෙව් මූලස්ථානය කොට ගෙන ක්‍රියාත්මක varod නම් වු ආයතනය විසින් එ කලාපයේ අබාධිතවුවන්ගේ සුභසාධන කටයුතු වෙනුවෙන් මැදිහත් වෙමින් කටයුතු කරගෙන යනු ලබයි.
varod නම් වු මේ ආයතනයේ අධ්‍යක්ෂක අරුල් රාජ් පියතුමන් පවසා සිටියේ පාප්තුමන් වෙත පිළිගැන්වු මේ සිහිවටනයේ අබාධිතවුවන් විශාල පිරිසක් ඔවුන්ගේ නම ලියා අත්සන්ද තබා තිබුණි බවය.