උතුර දකුණ යාකෙරෙන මාධ්‍යවේදී සහෝදරත්වය අද නාගදීපයට.

0
159

තල්පතයි පන්හිදයි යා කෙරෙන සංහිදියාවේ චාරිකාවේ දෙවන දිනය අදයි. අද දිනයේ උදෑසනම උතුරේ හා දකුණේ මාධ්‍යවේදීන්, ජනමාධ්‍ය ඇමතිතුමන් හා නියෝජ්‍ය ඇමතිතුමන් නාගදීපය වැදපුදා ගත් අතර පසුව නයනෛ නාගභූෂණී අම්මන් කෝවිලේ ආගමික වතාවත් වලටත් සහභාගී වූහ. එම ආගමික වතාවත් වලින් අනතුරුව ඔවුන් පසුගිය රාජ්‍ය සමයේ පීඩනයට හා පහරදීම් වලට ලක්වූ මාධ්‍ය අයතන බැහැ දැකීම සඳහා නාගදීප පුදබිමෙන් පිටත් විය.

image-e44f4d30c6768320267eb3d84a72e76f4637bdc10f1bdf9d69b786f493b6b698-V