උද්ඝෝණය අවසන් වූ පසු ධිවරයින්ට හමුදා ප්‍රහාරයක්

0
110

100 7550ඊයේ මීගමුව කොළඹ මාර්ගයේ පැවති ධිවර උද්ඝෝෂණය සවස 6.00 ට පමණ තාවකාලිකව නැවත්වූ පසු උද්ඝෝෂකයන් හා හමුදාව අතර ගැටීමක් ආරම්භ විය. බස් රථයකින්  පොලු රැගෙන පැමිණ ඇති විශේෂ පොලිස් බලකායක් පෙරියමුල්ල ප්‍රෙද්හයේ සිටි ධිවරයින් හා අවට ජනතාවට පහර දෙන්නට පටන් ගත්තේය. උද්ඝෝෂණය අවසන් කළ ධිවරයින් කොටසක් දේවස්ථානයට ගොස් නැවත හමුදාවට ද ප්‍රති ප්‍රහාර එල්ල  කළ අතර ධිවරයින් හා අවට සිටි ජනතාවටද පහරකෑමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here