උද්ඝෝෂණය නවති ! බහුදින යාත්‍රා සංගමයේ නායකයන්ට ජනපතිගෙන් සාකච්ජාවක් !

0
103

IMG-20200218-WA0054දිගින් දිගටම පහල බහින ලොකු කෙලවන්ගේ මිළ ප්‍රශ්ණයට ප්‍රධාන හේතුව විදේශිය මාළු නැව් විසින් ලාංකික වෙළඳ පළට ටුනා මසුන් ලබාදිම බව බහුදින ධිවරයන්ගේ චෝදනාවයි.
ඒ වෙනුවෙන් අද රටපුරා විසුරුන පිරිස් කැදවා කොළඹදි උද්ඝෝෂණයක් සංවිධානය කිරිමටද පියවර ගෙන තිබුණි.
කෙසේ වෙතත් එම සංගමයේ ප්‍රධානින් හට ජනපති සමගින් සාකච්ජාවක් අද දින ලබාදිමට පොරොන්දුවි තිබිමත් සමග උද්ඝෝණය කල් දමා ඇතැයි වාර්ථා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here