උපකාරක පංති ආරම්භය තවත් කල් යයි !

0
139

1443436078_4142797_hirunews_classමැතිවරණ දිනයද දැන් ප්‍රකාශයට පත්ව තිබේ. එයට සමාන්තරව දැන් රට සමාන්‍ය තත්වයට පත්කරමින් ඇති බව සමාජ ගතකරනු වස් විවිධ පැවති විවිධ සිමා ඉවත් කිරිමට රජය දැන් පියවර ගනිමින් සිටිනු පෙනේ.
මේ අතර පසුගිය කාලය තුල අධ්‍යපාන ක්ෂේත්‍රයේද වැඩි කථාබහක් මතුව තිබුන උපකාරක පංති ආරම්භයට අදාලවට රජය විසින් පෙර ගනු ලැබු තින්දුව යළිත් වරක් වෙනස් කොට තිබේ.
ජුනි 15 වෙනිදා විවිධ  සිමාවන්ට යටත්ව උපකාරක පංති ආරම්භ කිරිමට පියවර ගත හැකි බව නිවේදනය කර තිබුණද දැන් එය ජුනි 29 වෙනිදාට කල් ගොස් තිබේ.
tusen