මේ අතර පසුගිය කාලය තුල අධ්‍යපාන ක්ෂේත්‍රයේද වැඩි කථාබහක් මතුව තිබුන උපකාරක පංති ආරම්භයට අදාලවට රජය විසින් පෙර ගනු ලැබු තින්දුව යළිත් වරක් වෙනස් කොට තිබේ.
ජුනි 15 වෙනිදා විවිධ සිමාවන්ට යටත්ව උපකාරක පංති ආරම්භ කිරිමට පියවර ගත හැකි බව නිවේදනය කර තිබුණද දැන් එය ජුනි 29 වෙනිදාට කල් ගොස් තිබේ.