උපවාසකරුවන් හමුවිමට කාර්දිනල් හිමි නොපැමිණේ ?උපවාසය අවසන් කරන ලෙස පියතුමන්ලාගෙන් ඉල්ලිමක්

0
38

කාර්දිනල් හිමි පැමිණෙන තුරු උපවාසය අත්නොහරින්නට ගත් තින්දුව යළිත් වරක් වෙනස් කරන්නට යැයිmalcom 3 404 අරගලය භූමියට මේ මොහොතේ යළිත් පැමිණ ඇති මීගමුවේ කතෝලික පියතුමන්ලා විසින් මේ සටහන තැබෙන මොහොතේ ඉල්ලා සිටින බව එහි සිටින ධිවර ක්‍රියාකාරිකයෙකු මීපුර ට පැවසිය.
ඒ අනුව බොහෝ දුරට ධිවරයන්ගේ මාරාන්තික උපවාසය දින 2කකට පමණක් සිමාවෙතැයි ඔහු තවදුරටත් පවසා සිටියේය.