උඹලා හැමෝම කොණ්ඩයෝ…

0
307

??අතුරුගිරිය කවිදු දේවින්දගේ ඝාතනය සේයා සදෙවිමිණි ගේ ඝාතනය තරමට කතාබහට ලක්නොවුනේ ඇයි. මේ දරුවන් දෙදෙනාම ඉතා කෘෘර අන්දමින් ඝාතනය කර තිබූ අතර වෙනසට ඇත්තේ දැරිය දූෂණය කොට මරා දැමීමයි..
සේයා සදෙවිමිණිගේ ඝාතනය දූෂණයක් නිසාම එහි සියුම්ව කුණු රසයක් උත්තේජනය කරමින් ලියන්නෝ සහ මාධ්‍ය තමන්ගේ ජනප්‍රියතාව ගොඩනගාගන්නට උත්සාහ දැරුවා නොවෙයි ද? ළමා අපචාරයන්ට එරෙහිව නැගුන හඩ සේයාගේ කතාවේ උණුසුම යන්නටත් පෙර ඝතනය වුන කවිදු වෙනුවෙන් නොනැගුන කාරණය නම් එහි නුඹලාගේ විිකෘති කාම අශාවන් උත්තේජනය නොකිරීමයි.
ජනමාධ්‍ය පාදඩ මාධ්‍ය කරණයෙන් මිදෙන්නේ කවදාද?
උඹලා හැමෝම කොණ්ඩයෝ…//
මේ ගැන ඔබට මොකද්ද හිතෙන්නෙ?
(උපුටා ගැනිමරොස් පෙරේරාගේ  මුහුණු පොතෙනි )