උසස්පෙළ ඉහල සාධනීය මට්ටම සහිත හොදම පාසැල් 50ට මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමයත් !

0
375

aveවිභාග දෙපාර්තමේන්තුවේ දර්ශකයන්ට අනුව පසුගිය උසස්‌ පෙළ විභාගයේ විද්‍යා විෂයන්ට අදාළව දිවයිනේ ඉහළම සාධන මට්‌ටමක්‌ සහිත පාසල්

පාසල ලබාගත් ස්‌ථානය

විශාඛා බාලිකා වි., කොළඹ 1

දේවි බාලිකා වි., කොළඹ 2

මෙතෝදිස්‌ත වි., කොළඹ 2

සාන්ත තෝමස්‌ වි., ගල්කිස්‌ස 2

මියුසියස්‌ වි., කොළඹ 5

වෙම්බඩි කාන්තා උසස්‌ වි., යාපනය 5

රාජකීය වි., කොළඹ 5

ආනන්ද වි., කොළඹ 5

සහිරා වි. ත්‍රිකුණාමලය 9

හාට්‌ලි වි. පේදුරුතුඩුව 9

රත්නාවලී බාලිකා ම.වි. ගම්පහ 9

චුණ්‌ඩිකුලම් කාන්තා වි. යාපනය 12

සාන්ත ජෝන් වි. යාපනය 12

මෙතෝදිස්‌ත කාන්තා උ.වි. පේදුරුතුඩුව 12

සිරිමාවෝ බණ්‌ඩාරනායක බා.වි. කොළඹ 12

රණබිම රාජකීය වි. පේරාදෙණිය 16

හින්දු වි. යාපනය 16

නාලන්දා වි. කොළඹ 16

බිෂොප් වි. කොළඹ 19

ඔරිස්‌හිල් විවේකානන්ද වි. ත්‍රිකුණාමලය 19

වින්සන්ට්‌ කාන්තා උ.වි. මඩකලපුව 19

අයේෂා මුස්‌ලිම් කාන්තා වි. අක්‌කරේපත්තුව 22

වඩමාරච්චි මධ්‍යම කාන්තා වි. කරවෙඩ්ඩි 22

අලිගර් ම.ම.වි. එරාවුර් 22

හින්දු වි. කොළඹ 22

සවුත්ලන්ඩ්ස්‌ වි. ගාල්ල 22

ධර්මරාජ වි. මහනුවර 22

ඩී. එස්‌. සේනානායක වි. කොළඹ 22

තක්‍ෂිලා ම.ම.වි. හොරණ 22

බණ්‌ඩාරවෙල ම.ම.වි. 22

ශ්‍රී රාමක්‍රිෂ්ණ වි. අක්‌කරේපත්තුව 31

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය කොළඹ 31

සිවනන්ද වි. මඩකලපුව 31

හයිලන්ඩ්ස්‌ ම.ම.වි. හැටන් 31

සීවලී ම.ම.වි. රත්නපුර 31

රාහුල වි. මාතර 31

සුජාතා වි. මාතර 31

මෙතෝදිස්‌ත මධ්‍ය වි. මඩකලපුව 38

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය කළුතර ද. 38

ආචාර්ය රිචඩ් පතිරණ වි. උළුවිටිකේ 38

ශුද්ධ වූ පවුලේ බාලිකා වි. කුරුණෑගල 38

ද මැසනඩ් ම.වි. ක¹න 38

මහාමායා බා.වි. මහනුවර 38

රිච්මන්ඩ් වි. ගාල්ල 38

පූඬළුඔය දෙමළ ම.වි. පූඬළුඔය 45

හපුතලේ දෙමළ ම.වි. හපුතලේ 45

ශ්‍රී ෂන්මුග හින්දු කාන්තා වි. ත්‍රිකුණාමලය 45

සාන්ත බ්‍රිජට්‌ කන්‍යාරාමය කොළඹ 45

ආවේ මරියා බාලිකා වි. මීගමුව 45

කිංස්‌වුඩ් වි. මහනුවර 45

කැකුණගොල්ල මුස්‌ලිම් ම.ම.වි. කැකුණගොල්ල 45

අනුලා වි. නුගේගොඩ 45

මලියදේව පිරිමි වි. කුරුණෑගල 45

බණ්‌ඩාරනායක වි. ගම්පහ 45