උසස් පෙළ සමතුන් හට අනගි අවස්ථාවක්

0
34

ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ  ලියාපදිංචි, පිළිගත් දේශීය කෘෂිකාර්මික/   සෞඛ්‍යාරක්ෂිත  නිෂ්පාදන ආයතනයක් වන  අප ආයතනය, බිබිලේ ප්‍රදේශයේ පැවැත්වෙන  ශාක බද්ධ කිරීමේ  පුහුණු පාඨමාලාවක් පිරිනැමිම සඳහා  සුදුසුකම් ඇති අය සොයයි.
1 වයස අවුරුදු 30ට අඩු අය විය යුතුය
2  අ.පො.ස  සාමාන්‍ය පෙළ සදහා  කෘෂිකර්ම විෂයක් ලෙස හදාරා තිබිය යුතුය.
3 අපොස උසස් පෙළ රසායන සහ උද්භිත විද්‍යා විෂයන් සමත්ව තිබිය යුතුය.
4 ඉංග්‍රීසි භාෂාව හැසිරිවීමේ හැකියාව තිබිය යුතු අතර , දමිළ භාෂා දැනුමද අමතර සුදුසු කමකි.
තෝරාගන්නා ලද අයදුම්කරුවන් සදහා පුහුණු කාලසීමාවේදී තුළදී  මාසික දීමනාවක් හිමි වන අතර, සාර්ථකව පුහුණු කාලය නිමකරන්නන් ආයතනයේ සේවයට බදවා ගනු ලැඛේ.
සුදුසුකම්  සපුරන ලද අයදුම්කරුවන් තම ජීව දත්ත  ඇතුළත් සම්පූර්ණ අයදුම්පතක් යන jayhealth@sltnet.lk  හෝ jsfap@sltnet.lk විද්්‍යුත් ලිපිනයන් වෙත යොමු කරන්න
ඡේ. හෙල්ත් (පු්ද්) සමාගම,
නො,86 තිඹිරගස්යාය පාර ,
කොළඹ 05


higher-education-new