උසාවියේදි මාතර පොලිසියට වෙච්ච දේ ?

0
890

2024 පෙබරවා රි 25 වෙනිදින මා තරදී අතුරුදහන්වූවන්ගේ පවුල් එකතුව විසින් අතුරුදහන්වීම් පිළිබදව මා තර ජනතා ව දැ නුවත් කිරීම සදහා අත්පත්‍රිකා බෙදා දීමේදී, පො ලිසිය විසින් නීති විරෝ ධී ලෙස එය නවතා කඩා කප්පල් කිරීමට ගත් උත්සා හය, අපි පිළිකුලෙන් යුතුව හෙළා දකිමු.

img 20240228 wa00102628971182924584811
img 20240228 wa00115033143145954806527

පත්‍රිකා බෙදීම ආරම්භ කිරීමේදී එයට ඉඩ දිය නො හැ කි බව පවසමින්, කණ්ඩා යම් ලෙස ගමන් කරවීමට බලකරමින් කෙසේවත් පත්‍රිකා බෙදීමට ඉඩ නො දෙන බව පො ලිසිය ඉතා දැ ඩිව ප්‍රකා ශ කළත් අප පැ හැ දිළිවම ප්‍රකා ශ කළේ පත්‍රිකා බෙදමින් අප
ගමන් කරන බවත්, නීති විරෝ ධී යමක් අපගෙන් සිදුවන්නේ නම් පමණක් නීතියට අනුව ක්‍රියා කරන ලෙසයි.

img 20240228 wa00174626850616534350999
img 20240228 wa00123546015520470662432
img 20240228 wa00093215188662153997211
img 20240228 wa00163712233599237037138
img 20240228 wa00076274820847392437820

මෙම අවස්ථා වෙදී අසංක අබේරත්න නැ මති ක්‍රියා කා රිකයා අත්අඩංගුවට ගත් නමුත් අත්අඩංගුවට ගත්තේ කුමන චෝ දනා ව මතදැ යි කො තරම් විමසුවත් එයට පිළිතුරු ලැබුණේ නැ ත. චෝ දනා ව ගැ න විමසීමට ඉදිරිපත් වූ සහෝ දරියන් දෙදෙනෙකුට
,අසභ්‍ය වචනවලින් බැ නවදිමින්, එක් සහෝ දරියක් තල්ලුකර දැ මීම නිසා බිම ඇද
වැ ටුණි.

කෙසේ හෝ පත්‍රිකා බෙදීම සිදු කරන ලදි.
මා තර පරවි දූපත අසල එදින ” සා ධු ජනරා ව ” කන්ඩා යම විසින් සන්විධා නය කරතිබූ “සා ධු ජනරා ව” ප්‍රසංගයට අප සියළු දෙනා සහභා ගි වූ අතර, සා ධු ජනරා ව ප්‍රචා රක රථයත්, වැ රදි තො රතුරු සපයා අවසර පත්‍රය ලබා ගත් බවට චෝ දනා කරමින් ශබ්ධවිකා ශණ යන්ත්‍ර භා විතය සදහා අවශ්‍ය පො ලිස් අවසරය ලබා ගැ නීමට මැ දිහත්වූ වික්‍රම නැ මති සහෝ දරයත්, අත්අඩංගුවට ගෙන තිබුණි.

“සා ධු ජනරා ව” ප්‍රසංගය අවසා නයේදී අතුරුදහන් පවුල්වල සාමා ජික සා මා ජිකා වන් 40ක් තම අතුරුදහන් ආදරණීයයා ගේ ජා යා රූපය සහිත ලො කට්ටුවක්, අතුරුදහන්වූවන්ට සා ධා රණය ඉටුවන තෙක් ප්‍රසිද්ධියේ පැ ලදීමට පො රො න්දුවක් දෙමින්, පැ ළද ගැ නීම සිදු කරන ලදි.

එය එම මව්වරුන්ට සහ ඥා තීන්ට ප්‍රධා නය කිරීමට සිවිල් සංවිධා න සහ මා නව හිමිකම් ක්‍රියා කා රින් සහභා ගි වූ අතර ඇමෙරිකා නු තා නා පති කා ර්යා ලය නියෝ ජනය කරමින් නිලධා රින් දෙදෙනෙකු සහභා ගි විය.

උත්සවය අවසන් වූ පසු රැස්ව සිටි 700කට ආසන්න පිරිස අත්අඩංගුවට ගත් තිදෙනා බැ ලීමට පො ලීසිය වෙත යා මට උත්සා හ කිරීමේදී පො ලිස් නිලධා රියෙක් විසින් දෙන ලද පො රො න්දුවකට අනුව එම තිදෙනා අප සිටි ස්ථා නයට ගෙනවිත් භා රදෙන ලදි.

2024.02.26 දින මා තර අධිකරණයේදී, වික්‍රම සහ ප්‍රචා රක රථයේ අයිතිකරුට විරුද්ධව පැ වරූ නඩුව කැ දවූ අතර විත්තිකරුවන් වෙනුවෙන් පෙනීසිටි ගුණවර්ධන සහ තා රක යන නීතිඥ මහත්වරුන්ගේ කරුණු පැ හැ දිළි කිරීමෙන් පසු පො ලිසියේ චෝ දනා ප්‍රතික්ශේප කරම්න්, ගරු මහේස්ත්‍රා ත් තුමා , ශබ්ධවා හිනී භා විතයට අවසර ලබා දී, එම ස්ථා නයේ ඒ සදහා සූදා නම් වූ රථය අත්අඩංගුවට ගැ නීම පිළිගත
නො හැ කි බවත්, රටේ පුරවැ සියන්ට උද්ඝෝ ෂණය සහ අදහස් ප්‍රකා ශ කිරීමේ අයිතිය ව්‍යවස්ථා වෙන්ම පැ වරෙන්නක් නිසා , පො ලිසියට එය අභිබවා කටයුතු කිරීමට
නො හැ කි බව ප්‍රකා ශ කරමින්, පො ලිසියේ මෙම මැ දහත්වීම මූලික මිනිස් අයිතීන් කඩ කිරීමක් බවට සටහනක්ද තබමින් විත්තිකරුවන් දෙදෙනා සහ ප්‍රචා රක රථය නිදහස් කිරීමට නියෝ ග කරන ලදි.

පත්‍රිකා බෙදීමේදී මුලින්ම අත්අඩංගුවට ගත් අසංක අබේරත්නට නඩු පැ වරීමක් සිදු කළ බවට දැ නුම් දීමක් නැ ත.

මෙම අධිකරණ නියෝ ගය දේශපා ලන බලපෑ ම් මත නීතිය අභිබවා කටයුතු කරන සියළු පො ලිස් නිළධා රින්ට විරුද්ධව සිදුකල අනතුරු ඇඟවීමක් වන අතර, අපට අනුව නම් නීතියට පිටින් ක්‍රියා කරන පො ලීසියට දුන් හො ඳ කනේ පහරකි.

අතුරුදහන් වූවන්ගේ පවුල් එකතුව

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here