උසාවි සංකීර්ණයේ ආපන ශාලාවත් ”තාත්තාට”.?

0
48

can-stock-photo_csp7079418අභිනවයෙන් ඉදිකෙරෙනු උසාවි සංකිර්ණයේ ආපන ශාලවේ ටෙන්ඩරය මීගමුවේ ප්‍රධාන දේශපාලකයෙකුගේ පියාට ලැබෙනු  ඇති බවට තොරතුරු මේ දිනවල උසාවි පරිශ්‍රයේ කථාබහට ලක්වෙමින් ඇති බැව් වාර්ථා වේ.
මීගමුවේ මාළු වෙළද පොළ සහ ඒත්තුකාල බිච් පාක් එකද හිමිව ඇත්තේ මේ තාත්තාටමය.