News උසාවි සංකීර්ණයේ ආපන ශාලාවත් ”තාත්තාට”.? By fgamage - 2013 October 6 0 58 FacebookWhatsApp අභිනවයෙන් ඉදිකෙරෙනු උසාවි සංකිර්ණයේ ආපන ශාලවේ ටෙන්ඩරය මීගමුවේ ප්රධාන දේශපාලකයෙකුගේ පියාට ලැබෙනු ඇති බවට තොරතුරු මේ දිනවල උසාවි පරිශ්රයේ කථාබහට ලක්වෙමින් ඇති බැව් වාර්ථා වේ. මීගමුවේ මාළු වෙළද පොළ සහ ඒත්තුකාල බිච් පාක් එකද හිමිව ඇත්තේ මේ තාත්තාටමය.