එක දවසට ලොකුවැඩක් ! නගරාධිපති දයාන්ට අභියෝගයක් ! හැකිනම් මේ යතුර ගන්න !

0
120

OIC and dayanමීගමුවේ පොහොට්ටු නගරාධිපති පසුගිය කාලය තුල දැවැන්ත ප්‍රචාරයක් ගෙන ගියේ සියලු අනවසර තැන් ඉවත් කරනවා යැයි කියාය.
ඉන් අදහස් වන්නේ අනවසර වැඩවලට මේ නගරයේ ඉඩක් නැති බවය.
එමෙන්ම එක දවසට එක වැඩක් යන තේමා පාඨය යටතේ පාරවල් ඇතුළු තවත් දැ නිමකරමින් ප්‍රචාරත්මක දේශපාලනය ඔහු නිරතව සිටි.
මීගමුවේ බදුගෙවන ජනයා වෙනුවෙන් අප මිගමුව නගරාධිපති දායන් ලංසාට එකදවසට ලොකුවැඩක් ගැන අභියෝගයක් භාරදිමට සුදානම්ය.
එනම් මිගමුවේ මහජන බදු මුදල් රුපියල් කෝටි 7 ක් වැය කොට ඉදිකරන්නට යෙදුන ජෙයාරාජ ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ත ක්‍රිඩාංගනයේ යතුර තවමත් මීගමුව මහනගර සභාව යටතට පවරාගෙන නැත.
එය දැනට අයථා ලෙසින් පරිහරණය කරමින් මසකට රුපියල් ලක්ෂ 5 ඉක්මවු මුදල් උපගන්නා ගන්නා කල්ලියෙ සාමාජිකයෙකු වන්නේ ද මිගම මහනගර සභාවේ ආදයම් නිලධාරියෙකි විසිනි.
අප කරනු ලබන ප්‍රසිද්ධ අභියෝගය වන්නේ මිගමුවේ ඩඩ්ලි සේනානායක වෙළද පලේ දශක ගණනක් වෙළදාමේ යෙදෙන ඒ වෙළදාෙමන් දරු පවුල් නඩත්තු කරන අය හමුවට ගොස් පසුගිය දිනවල දැමු චණ්ඩි පාට් ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ගෘහස්ත ක්‍රිඩාංගනයට ගොස් මහජන දේපල අයථා පරිහරණයේ යෙදෙන කල්ලිය පාට් දමා හෝ එහි යතුර මහනගර සභාවේ භාරයට ගන්නා ලෙසය.