එක දවසට වෙනස් වුණ පොඩි වැඩේ !

0
71
අද තත්වය
ඊයේ තිබුණ කොස්ස
ඊයේ තිබුණ කොස්ස

 (8.30 pm ) මීගමුව නගරයේ ඔරලෝසුව කණුව අවට ප්‍රදේශය යනු නගරයේ හදවතයි. මේ කැඩි ඇති කාණු කැටයත් එහි රදවා ඇති කොස්සත් දිස්වුනේ ඔරලෝසු කණුවටම යාබදවය.
ඒ ඊයේ සවස් වරුවේදිය.
එහෙත් මිගමුව නගර සභාවේ මාධ්‍ය සංදර්ශණ මෙහෙයුම් වලට මෙය ඇසගැටි නොතිබුණි..
අප මේ පුවත පළකිරිමෙන් පසුව අද තවත් අපුරු දෙයක් සිදුව තිබුණි.
එනම් ඊයේ තිබුණ කොස්ස වෙනුවට බට දෙකක් මත සවිකළ බෝතල්ය.

අද තත්වය